Monday, March 31, 2014

ගම්පහ මනාප සටනේ පළමු තැන ප්‍රසන්න.......

ගම්පහ මනාප සටනේ පළමු තැන බස්නාහිර හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංගට 249,678ක් හිමිව තිබේ.



ගම්පහ සන්ධාන මනාප ලැයිස්තුව



1 ප්‍රසන්න රණතුංග - 249,678

2 ඇන්ටනි නිමල් ලන්සා වර්ණකුලසූරිය -106,661

3 සහන් ප්‍රදීප් විතාන - 59,892

4 සමන්මලී සකලසූරිය - 53,447

5 සිසිර කුමාර ජයකොඩි - 43,331

6 සුනිල් විජේරත්න - 42,488

7 කෝකිලා හර්ෂණි ගුණවර්ධන - 40,291

8 මෙරිල් පෙරේරා - 40,280

9 ආනන්ද රංජිත් රූපසිංහ - 38,477

10 උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 37,674

11 සුසාර දිනාල් සිල්වා - 37,598

12 ගුණසිරි ජයනාත් නාරංගොඩ ලියනගේ - 36,240

13 ලක්ෂ්මන් ගුණවර්ධන - 33,781

14 ලලිත් වනිගරත්න - 32,713

15 ආනන්ද හරිස්චන්ද්‍ර සිල්වා - 30,833

16 අතුකෝරලගේ නිරෝෂා - 30,807

17 චන්දන ‍ජයකොඩි - 30,081

18 ලයනල් ජයසිංහ - 29,063

19 උපාලි ගුණරත්න - 29,215

20 මුතුගලගේ සන්ධ්‍යා සිරිවර්ධන - 29,206

21 ආරච්චිගේ ඇන්ටනි උපුල් රාජිත - 27,305

22 රවීන්ද්‍ර ප්‍රසාද් පෙරේරා විජේසේකර - 26,396

23 ආරච්චිගේ දොන් නිරෝෂ් ජයවර්ධන - 25,489



එක්සත් ජාතික පක්ෂය



1 හර්ෂණ රාජකරුණා - 51,018

2 කවීන්ද හේෂාන් ජයවර්ධන - 41,654

3 එඩ්වඩ් ගුණසේකර - 29,944

4 ප්‍රියන්ත පෙරේරා - 29,703

5 ශිරන්ත අමරසේකර - 29,559

6 රොයිස් ප්‍රනාන්දු - 29,291

7 රෝස් ප්‍රනාන්දු - 29,267

8 ශ්‍රීනාත් මහේන්ද්‍ර පෙරේරා - 24,728

9 උදේන විජේරත්න - 23,712

10 පුෂ්පකුමාර සිල්වා - 20,390



ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය



1 අප්පුහාමි දොන් රජිත හපුආරච්චිගේ - 14,664

2 අනුරුද්ධ ලේකම්ගේ - 14,058

3 අශෝක දයාරත්න- 9985

4 ඉන්දික මහීෂ බණ්ඩාර පල්ලාවල කපුරුස්ස - 9270



ජනතා විමුක්ති පෙරමුණ



1 එස්.පී.එස්. මහින්ද වංශ ජයසිංහ - 14,933

2 ආර්.ඒ අසෝක සපුමල් රන්වල - 7438

No comments:

Post a Comment