මොරගහකන්ද නව සංවර්ධන කලාපය තුළ සිටින වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් වනජීවි නිලධාරින් විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව ලග්ගල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන 20ක මෙම වන අලි මෙහෙයුම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
දැනට මෙම ප්‍රදේශය පුරා වන අලි 30දෙනෙකු පමණ සැරිසරන අතර එම වන අලි අවස්ථා කිහිපයක දී ගම්මාන වලට පැන වගා හානි මෙන්ම ජීවිත හානි ද සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම වන අලි වස්ගමුව ජාතික වනෝද්‍යානයට පළවා හරිමට කටයුතු කරමින් සිටින අතර ඇතැම් වන අලි ගම්මාන වලට කඩා වැදී වගා හානි සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසින් සඳහන් කරයි.
මේ නිසා ලග්ගල, කීරිඔය සිට ඇලහැර දක්වා විදුලි වැටක් ඉදිකළ යුතු බවට ප්‍රදේශවාසීන් යෝජනා කරයි.

No comments:
Post a Comment