Saturday, March 29, 2014

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකය පහතට.....

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේදි පහත වැටීමක් පෙන්නුම් කළා. විදේශීය ආයෝජකයන් විිසින් කොටස් වැඩි වශයෙන් විකිණීම මෙන්ම දුම්කොළ සහ රක්ෂණ සමාගම් කොටස්වල මිල පහත වැටීම ඊට ප‍්‍රධාන හේතුවයි. සමස්ත දර්ශකය දිනය අවසනදී 5927 ක් ලෙස සටහන් වූ අතර, කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3 යි දශම දෙකයි නමයක්. සමාගම් 55 ක කොටස් මිල ඊයේ ඉහළ ගිය අතර සමාගම් 108 ක කොටස් මිල පහත වැටුණා.

No comments:

Post a Comment