Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, March 10, 2014
මැලේසියානු ගුවන් යානය අතුරුදන්වීම අභීරහසක්....?
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන්
පිළිබඳව මෙතෙක් පැහැදිලි හෝඩුවාවක් ලැබී නැහැ. වියට්නාම ගුවන් හමුදාව මගින්
නිරීක්ෂණය කළ තෙල් පැල්ලම සහ කහ පැහැති ආගන්තුක වස්තුව අතුරුදන් වූ ගුවන්
යානයේ සුන්බුන් වලට සම්බන්ධ නොවන බව දැන් හෙලි වී තිබෙනවා. ගුවන් යානයේ
අතුරුදන්වීම ත්රස්තවාදී කි්රයාවකට සම්බන්ධ දැයි තවදුරටත් සොයා බැලෙන
අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සොරා ගත් ගමන් බලපත්ර මගින් යානයේ ගමන් කර
ඇත්තේ ආසියාතිකයන් නොවන බවයි. මේ අතර, වියට්නාම මුහුදේ දක්නට ලැබුණු
ජීවිතාරක්ෂක පහුරක් වැනි ආගන්තුක වස්තුවක් පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට නෞකා
පිටත් කර යැවූ බවයි මලයාසියානු බලධාරීන් ප්රකාශ කළේ. මෙම ගුවන් යානයේ
මගීන්ගෙන් 150කට වැඩි පිරිසක් චීන ජාතිකයින්. මේ නිසා ගුවන් යානය
අතුරුදන්වීම පිළිබදව පරීක්ෂණ කඩිනම් කරන ලෙස චීන රජය මලයාසියාවෙන් ඉල්ලීමක්
කර තිබෙනවා.
Labels:
විදෙස් පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment