ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සතුව පවතින තෙල්
සංචිත ප්රමාණය ඉහළ යෑම මෙලෙස බොර තෙල් මිල පහල යෑමට හේතුවී ඇති බව
සඳහන්. ඒ අනුව ටෙක්සාස් බොර තෙල් බැරලයක් ඩොලර් 1.88 දක්වාත්, ලන්ඩන් බොර
තෙල් බැරලයක් ඩොලර් 1.54 දක්වාත් අඩුවී තිබෙනවා.
No comments:
Post a Comment