Tuesday, April 29, 2014

රෝහලෙන් පැන්න පිරිමි රැඳවියා එළියෙදි ‘ගැහැණියක්’ වෙලා

වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරි අත්අඩංගුවෙන් පලා ගිය රැදවියා කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.කුඩිඉරප්පු, වව්නියාවේ පදිංචිකරුවකු වන ලෙස්ලි ‍ජෙයබාලන් රමේෂ්
නැමැති මේ සැකකරු මෙලෙස නැවත අත්අඩංගුවට ගෙන ඇත. මංකොල්ලකෑම් හා පුපුරණද්‍රව්‍ය ඇතිව සිටිය දී මොහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර අසනීපයකට ප්‍රථිකාර ගන්නට රෝහල් ගතව සිටියදී පලා ගියේය.

No comments:

Post a Comment