කසළ තේ තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්යය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයදී මෙම කසළ තේ තොගය සහ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව එම බලකාය සඳහන් කළේය.
කුරුණෑගල සිට කොළඹ වරායට ලොරි රථයකින් අදාළ කසළ තේ තොගය ප්රවාහනය කරමින් සිට ඇති අතර කිරිබත්ගොඩ, දළුගම ප්ර දේශයේ දී මෙම ලොරි රථය පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
මෙහිදි කසළ තේ කිලෝග්රෑම් 18,900ක් සොයා ගත් බව එම බලකාය සඳහන් කළේය.
සැකකරුවන් සහ කසළ තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

No comments:
Post a Comment