Wednesday, May 7, 2014

පීඩිත ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව

Nurse 












දින තුනක් තිස්සේ මෙරට රජයේ රෝහල් බොහොමයකම  පැවැති සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය මේ වන විට අවසන් වී ඇත. මාධ්‍ය වාර්තා හෙළි කරන අන්දමට මේ වන විට  වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ කුරුණෑගල මහ රෝහ‍ලේ පමණි.කුරුණෑගල රෝහ‍ලේ පවතින වැඩ වර්ජනයට මුල් වී ඇත්තේ සූතිකාගාර පුහුණුවට අදාළ ප්‍රශ්නයක් නොවෙතැයි කියන හෙද සංගම් ප්‍රකාශ කරන්නේ එය එම රෝහ‍ලේ පවුල් සෞඛ්‍ය  සේවිකාවන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී  ඇති උපදෙසක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීමක් වශයෙන් සිදු කෙරෙන වැඩ වර්ජනයක් බවයි.

No comments:

Post a Comment