දුම්රිය
නීති රීතිවලට අනුව දුම්රිය එන්ජිම තුළ ගමන් කළ හැක්කේ රියදුරු හා සහායක
පමණක් වන අතර එහි කාන්තාවන් රැගෙන යාම කිසිසේත්ම නොකළ යුතු බව විනය නීති
රීති පනවා තිබේ.
කොළඹ
කොටුවේ සිට ධාවනය වූ දුම්රිය එන්ජිම තුළ කාන්තාවක් ගමන් කරනවා දුටු මගීන්
පිරිසක් ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඒ අනුව දුම්රිය
නිලධාරින් මෙම දුම්රිය පොතුහැර දි පරික්ෂාවට ලක් කිරීමේදී ඒ තුළ දුම්රිය
රියදුරාගේ බිරිඳ ගමන් කරන අයුරු දැක ඡායාරූපද ගෙන තිබේ.
අනතුරුව
මේ පිළිබඳව ප්‍රදේශය භාර ප්‍රවාහන අධිකාරිවයාටද දැන ගැනීමට ලැබී ඇති අතර
ඔහු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දුම්රිය රියදුරු වරද පිළිගැනීම නිසා එම
කාන්තාව දුම්රිය එන්ජිමේ ගමන් කළ වරදට එහි රියදුරාට මෙම දඩ මුදල නියම කොට
තිබේ.
No comments:
Post a Comment