මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 10ක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොටුව දුම්රියපොළ ඉදිරිපස විරෝධතාවයේ නිරතවූ අනියම් සේවකයින් දුම්රිය මාර්ගය හරස්කර දුම්රිය ගමනාගමනයට බාධා එල්ල කිරීමත් සමග මේවන විට නොසන්සුන්තාවක් හටගෙන ඇති බව යි.
අද (22) මුහුදුබඩ මාර්ගයේ ප.ව 3.45 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට නොහැකිවන පරිදි මෙම සේවකයින් දුම්රිය මාර්ගය පළමුව හරස් කරන ලදී.
No comments:
Post a Comment