බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා නව ගිනි අවි මිලදී ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ ගිනි අවි 305ක් මෙලෙස මිලදී ගැනීමට අනුමැතිය හිමි වී ඇති බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්ෂක ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය හිමිව තිබේ.
බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ගිනි භාවිත කරන අතර ඒ අනුව නව
රිපීටර් වර්ගයේ ගිනි අවි 305ක් කඩිනමින් මිලදී ගන්නා බව බන්ධනාගාර
කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේය.
නව ගිනි අවි ලැබීමත් සමඟ සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර
No comments:
Post a Comment