ත්‍රී රෝද රථයක් ජීප් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගිය සහ තුවාල ලැබූවන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අය බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 90 හැවිරිදි කාන්තාවක සහ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
තුවාල ලැබූවන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment