යු.එල්.121 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට සූදානම්ව සිටියදී අද(20) උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල රේගුව ප්‍රකාශ කළේය.
සැකකරුවන් ඉන්දීය ජාතිකයින් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
ඔවුන් සතුව තිබු ගමන් මළු තුනකින් මෙම වල්ලපට්ටා ශාක කොටස් සොයාගෙන තිබේ.
ඒවාහි බර කිලෝග්‍රෑම් 48ක් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එම වල්ලපට්ට ශාක කොටස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 38කට අධික බවට ගණන් බලා තිබේ.
No comments:
Post a Comment