පසුගිය මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී සම්මත වු යෝජනාවට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලය මගින් මැයි මස මැද භාගය වන විට පත් කිරීමට නියමිතය.
අදාළ කමිටුවට නම් කිරීමට අපේක්ෂිත පුද්ගලයන්ගෙන් එක් අයෙකු සියරාලියෝන්හි යුධ අපරාධ විමර්ශනයේ ප්‍රධානියා වන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා රජයට එරෙහි මත දැක්වු අයෙකු බවට වාර්තා වේ.
පසුගියදා සම්මත වු යෝජනාවට අනුව විශේෂඥ කමිටුවේ වාර්තාව වසරක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය.
කෙසේ වුව ද ශ්‍රී ලංකා රජය ඊට සහය පළ කිරීමෙන් වැළකී සිටින බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
No comments:
Post a Comment