පසුගිය කාල සීමාව තුළ කොළඹ ප්‍ර දේශයෙන් වාර්තා වු ඩෙංගු රෝගීන්ගෙන් වැඩි පිරිසක් පාසල් සිසුන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීම සඳහා අවස්ථා ගණනකදී උපදෙස් ලබාදුන්න ද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද කොළඹ මහනගර සභාව පවසයි.
මේ හේතුව මත මදුරුවන් බෝවන ආකාරයෙන් පාසල් පරිශ්‍ර පවත්වාගෙන යන විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේය.
No comments:
Post a Comment