අවුරුදු උත්සවයක් නරඹමින් සිටි අවස්ථාවේ ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව සඳහන් වෙයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුරුවිට, ඌරුපැලැව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කළේය.
මෘත ශරිරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment