එම අසභ්‍ය ගීත වාදනය කළ බස් රථයේ ගමන් කරමින් සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරිණියක එකී ගීත අඩංගුව පැවති පෙන්ඩ්‍රයිවය(pen drive) ඉවතට ගලවා ගනිමින් බස් රථයෙන් බැසගොස් එය තමා අතට පත් කළ බව සබරගමුව පළාත් සභා පොලිස් ඒකකයේ පො.ප රුවන් බණ්ඩාර මහතා පවසයි.
ඉන් පසුව මෙම පෙන්ඩ්‍රයිවයේ අඩංගු ගීත ශ්‍රවණය කිරීමට උත්සාහ දැරීමේදී එයි අන්තර් ගතවූයේ ඉතා පහත් අශෝබන ගීත බවත්,මහජනයාට පීඩාකාරී ලෙස එම ගීත ප්‍රචාරය කළ හේතුවෙන් රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාර මහතා සඳහන් කරයි.
No comments:
Post a Comment