මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ වගාවන්ට ද හානි පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මඩකලපුව දිස්ත්‍රික්කෙයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ වුවද මේ දිනවල එය සෙල්සියස් අංශක 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජලාශ සිඳි ගොස් ඇති අතර ගොවීන් ද දැඩි අපහසුවට පත්ව ඇති බව සඳහන් වෙයි.
No comments:
Post a Comment