මැකෝ ගිරවුන් හතර දෙනා ජනාධිපති මන්දිරයේ කූඩුවෙන් මිදී පියඹා ගොස් තිබුණේ පසුගිය අඟහරුවාදා යි.
ඉන් එක් ගිරවෙකු තවමත් අතුරුදහන්.
මෙලෙස අතුරුදහන් වූ මැකෝ ගිරවුන් තුන් දෙනෙකුගේ ජයාරූප ජනාධිපති කාර්යාලය අද ප්‍රසිද්ධ කල අතර ඔවුන් පිළිබඳව හෝඩුවාවක් ඇති නම් ලබා දෙන ලෙස දුරකථන අංකයක්ද ලබා දී තිබිණ.
මැකෝ ගිරවුන් ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු ජාතියක් නොවන අතර ඔවුන් බොහෝදුරට දකුණු ඇමෙරිකානු රටවලින් ආනයනය කරනු ලැබේ.
මැකෝ ගිරවෙකු රුපියල් ලක්ෂයකට වැඩි මුදලකට විකිණෙන බවයි වාර්තා වන්නේ.
No comments:
Post a Comment