Tuesday, April 15, 2014

කිරි වෙ‍හෙරෙන් වැගිරුණේ කිරි ද?

කිරි වෙ‍හෙරෙන් වැගිරුණේ කිරි ද?සිංහල සහ දෙමළ අලූත් අවුරුදේ ලිප ගිනි මොලවන නැකතේ දී කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ශ‍්‍රාවයක් වැගිරී තිබේ.

ලිප ගිනි මෙළ වූ ස්ථානයට අභිමුඛව චෛත්‍යයේ චූඩා මාණික්‍ය කොටසට යටින් මෙලෙස කහ පැහැති ශ්‍රාවයක් පහලට වැගිරී ඇත.

අලුත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත ඊයේ පෙරවරු 10.17ට යෙදී තිබුණි.

මෙය දැකීමත් සමග එම ස්ථානයට පැමිණ සිටින බැතිමතුන් සාධුකාර දී තිබේ‍.

No comments:

Post a Comment