Thursday, May 15, 2014

සීගිරියේ බඹරු ඇවිස්සෙති

සීගිරියේ බඹරු ඇවිස්සෙති
සීගිරිය බැලීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් හැට දෙනෙකු පමණ බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 14 දෙනෙනකු සීගිරිය රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

සෙසු තුවාලකරුවන් දඹුල්ල රෝහලට ගෙනඑමින් සිටින බවද පැවසූ හෙතෙම ඒ අතර ලොකු කුඩා අයද සිටින බව කීවේය.

බඹරු ඇනීමෙන් තුවාල ලැබූවන් පහලට ගෙනඑ‍මින් පවතින බවද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment