දුම්රිය
අලුත්ගම දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව පරික්‍ෂණ ආරම්භ කර තිබෙන අතර මේ වන විට රියදුරුනියාමක ඇතුළු හය දෙනෙකුගේ වැඩ තහනම් කැර ඇති බව බව දුම්රියදෙපාර්තමේන්තුව කියයි.
No comments:
Post a Comment