පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා දැන්වුයේ යැයි අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බව විපක්ෂය විසින් චෝදනා කර තිබුණි.
හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් සම්බන්ධයේ මෑත කාලයේ මතු වූ ආන්දෝලනාත්මක කතා බහ මෙම විවාදය ඉල්ලා සිටීමට ප්‍රධාන හේතුව බවට පත්විය.
No comments:
Post a Comment