Wednesday, September 17, 2014

Minor earth tremors in Monaragala


මොණරාගලට භූමි කම්පාවක්?

මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයට අද උදෑසන 7.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ.

මොණරාගල ආපදා කළමනාකරණ ඒකකයට අනූව එහි රිච්ටර් මාපාංක 2ටත් අඩු භූ කම්පනයක් වන බව අතර එය සැබවින්ම භූ චලනයක්දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති බවසදහන්.

No comments:

Post a Comment