Wednesday, September 17, 2014

Uva PC candidate and 24 others injured in accident


තොණ්ඩමාන්ගේ රියට පුද්ගලයෙක් බිලි - තොණ්ඩමාන් ඇතුළු 24ට තුවාලයි







ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිමල් තොණ්ඩමාන් මහතාගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේදී මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නිරතව සිටි පුද්ගලයින් පිරිසකගේ ගැටීමෙන් අද (17) සවස සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම අනතුරින් තොණ්ඩමන් ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල හා දියතලාව රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.

හැමර් වර්ගයේ රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පසු රියදුරා පළාගොස් ඇත.

No comments:

Post a Comment