මේ නිසා ඒ ආශ්‍රිත මාර්ගවල වාහන තදබදයක් ද දක්නට ඇති බව අප වාර්තාකරු පවසයි.
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ ඩාර්ලි පාර, යුනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම මගහැර රථ වාහන ධාවනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මත්කුඩු, සමාජ පාදඩකරණය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් ලිප්ටන් වටරවුම, කොම්පඤ්ඤවීදිය හා මරදාන ගාමිණි සිනමා ශාලාව ඉදිරිපිට සිට ස්ථාන 3කින් කොළඹ හයිඩ් පිටියට විරෝධතා පා ගමන් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (27) මාධ්‍ය හමුවකදී පැවසීය. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක ආධාරකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා මංතීරුවක් අවහිර වී තිබේ.

මත්කුඩු, සමාජ පාදඩකරණය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් ලිප්ටන් වටරවුම, කොම්පඤ්ඤවීදිය හා මරදාන ගාමිණි සිනමා ශාලාව ඉදිරිපිට සිට ස්ථාන 3කින් කොළඹ හයිඩ් පිටියට විරෝධතා පා ගමන් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (27) මාධ්‍ය හමුවකදී පැවසීය.
No comments:
Post a Comment