Sunday, January 26, 2014

වල්ලාපට්ටා ජාවාරම සෙවිමට සිංහරාජයේ පොලිස් මෙහෙයුම්

දිගින් දිගටම සිදුවන සිංහරාජ වන්තරයේ වල්ලාපට්ටා ගස් කැපිම නතර කිරිමට සිංහරාජයේ පොලිස් මෙහෙයුම් ආරම්භ කිරිමට පොලිසිය තීරනය කර ඇත.
මේ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ තෝරාගත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් දින කීහිපයක් සිංහරාජ වනාන්තරයේ රැදි සිටිමින් වල්ලාපට්ටා ජාවාරම නතර කිරිමේ පරික්ෂණ සිදු කළහ.
සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස් පත ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත මෙම කණ්ඩායම පරික්ෂණ සිදුකරති. වල්ලාපට්ට ජාවාරම නතර කිරිමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාද නියෝග කර තිබේ.
කලවාන අයගම නිවිතිගල ප‍්‍රදේශවල නිවාස ආසන්නයේ තිබු වල්ලපට්ටා ජාවාරම ගස් ද හොරෙන් කපාගෙන යැම් ගැන පොලිසියට පැමිණිලි ලැබි තිබේ.
සිංහරාජ වනන්තරයේ සිදුකෙරෙන වල්ලාපට්ටා ගස් කැපිම නතර කිරිමට සිංහරාජයේ පොලිස් මෙහෙයුම් ආරම්භ කිරිමට පොලිසිය තීරනය කර ඇත.
මේ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ තෝරාගත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් දින කීහිපයක් සිංහරාජ වනන්තරයේ රැදි සිටිමින් වල්ලාපට්ටා ජාවාරම නතර කිරිමේ පරික්ෂණ සිදු කළහ.
සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස් පත ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත මෙම කණ්ඩායම පරික්ෂණ සිදුකරති.වල්ලාපට්ට ජාවාරම නතර කිරිමට පියවර ගන්නා ලෙෂ පොලිස්පති වරයාද නියෝග කර තිබේ.
කලවාන අයගම නිවිතිගල ප‍්‍රදේශවල නිවාස ආසන්නයේ තිබු වල්ලපට්ටා ජාවාරම ගස් ද හොරෙන් කපාගෙන යැම් ගැන පොලිසියට පැමිණිලි ලැබි තිබේ.

No comments:

Post a Comment