Monday, January 27, 2014

රක්ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදා සහය

මුතුරාජවෙල රක්ෂිතයේ හටගෙන තිබු ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා සහය ලබාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඇන්ඩෲ විජේසූරිය මහතා සඳහන් කළේ පස්වරු දෙකට පමණ ගුවන් යානයක් එම ප්‍රදේශයට පිටත් කර හැරි බවයි.

No comments:

Post a Comment