Thursday, February 6, 2014

පෙබරවාරි 01 සිට 07 දක්වා උපන් දරුවන්ට තෑගි....


ශ්‍රී  ලංකවේ 66 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ‘නිදහස් උපත’වැඩ සටහන යටතේ පසුගිය පෙබරවාරි 01 වෙනිදා සිට  07 වෙනිදා දක්වා සතිය තුල මෙරට උපත ලබන සෑම දරුවකු සදහාම රු. 500 ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් හා ත්‍යාග පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. මෙම වැඩ පිළිවෙල ආරම්භ කරන ලද්දේ 2006 වසරේදීය.

No comments:

Post a Comment