
බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මාර්තු මස
04 වන දින සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු මාර්තු මස 21 වන දින දක්වා සිදුකිරීමට නියමිතය.
මාර්තු මස 16 වන ඉරු දින විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
No comments:
Post a Comment