Tuesday, February 18, 2014

සියලුම හින්දු පාසල් 28 වන දින නිවාඩු දෙනු ලැබේ.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් දිවයිනේ සියලුම හින්දු පාසල් සඳහා එළඹෙන 28 වන දින නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ විශේෂ නිවාඩුව නිමිත්තෙන් මාර්තු මස 8 වන දින අතිරේක පාසල් දිනයක් යොදවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ පවසන්නේ.


No comments:

Post a Comment