නීති විරෝධී ලෙස වෙඩි බෙහෙත් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ලන්ද, ඌව මහවෙලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී වෙඩි බෙහෙත් කිලෝග්‍රැම් 05 ට අධික ප්‍රමාණයක්, සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
No comments:
Post a Comment