ශ‍්‍රී ලංකාවේ තුන්වැනි අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටසෙහි වැඩ කටයුතු
අවසන්වෙමින් පවති.
මාර්තු මස 08 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතතිබේ.
04සහ05 යන දෙදින මහජනතාවට දැකබලා ගැනිම සදහා විවෘතව පවතිනබවට ඇමති
නිර්මල කොතලාවල මහතා සදහන්කරයි.
මෙයට සමගාමිව විවිධ සංදර්සන හා උත්සව කටයුතු සූදානම් කර තිබෙන බවට ආරංචිමාර්ග සදහන්කරයි.

No comments:
Post a Comment