Saturday, February 22, 2014

බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් අත්අඩංගුවේ....


අද (22)රොයිස් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනේ.
බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප‍්‍රනාන්දු මහතා තවදුරටත් පොලිස් පරීක්ෂණ සදහා රඳවා
ගන්නා බවට පොලිසිය සදහන්කරයි.
මොහු  කොල්ලකෑමක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙලෙසඅත්අඩංගුවේ පසුවේ.

No comments:

Post a Comment