දුම්රිය වෘත්තීය සමිති දෙකක් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක
වූවත්, අද දිනය තුළ නියමිත දුම්රිය ගමන්වාර 175 න් 150 ක් පමණ ධාවනය කිරීමට
හැකිවනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා. ඊයේ දිනයේද දුම්රිය
ගමන්වාර 110 ක් සම්පූර්ණ කිරීමට හැකි වූ බවයි දුම්රිය පාලක මැදිරිය
වැඩිදුරටත් කියා සිටියේ. අද (16) පෙරවරු 10 දක්වා නියමිතව ඇති ගමන්වාර 27
න් ගමන්වාර 10 ක් පමණක් අවලංගු වී ඇති බවද සඳහන්.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Sunday, February 16, 2014
දුම්රිය ගමන්වාර-ඊයෙ110 ක් අද150 ක්
දුම්රිය වෘත්තීය සමිති දෙකක් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක
වූවත්, අද දිනය තුළ නියමිත දුම්රිය ගමන්වාර 175 න් 150 ක් පමණ ධාවනය කිරීමට
හැකිවනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා. ඊයේ දිනයේද දුම්රිය
ගමන්වාර 110 ක් සම්පූර්ණ කිරීමට හැකි වූ බවයි දුම්රිය පාලක මැදිරිය
වැඩිදුරටත් කියා සිටියේ. අද (16) පෙරවරු 10 දක්වා නියමිතව ඇති ගමන්වාර 27
න් ගමන්වාර 10 ක් පමණක් අවලංගු වී ඇති බවද සඳහන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment