ලංකා විදුලිබල මණ්ඩලයද සඳහන් කළේ විදුලිය නිෂ්පාදනය කරන ජලාශවලද ජල මට්ටම අඩුවී ඇති බවයි. එම නිසා තාප විදුලිබලාගාරවලින් වැඩි වශයෙන් විදුලිය නිපදවීමට සිදුව ඇති නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස එහි මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනුජිත් දසනායක ද ඉල්ලා සිටියා.
No comments:
Post a Comment