Monday, February 10, 2014

හෙට (11)මනාප අංක ලබා දේ...

මනාප අංක ලබා ගැනීම සඳහා හෙට (11) දිනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලට පැමිණිය හැක්කේ බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට පමනක් බව ‍ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.

No comments:

Post a Comment