වවුනියාවේ ළමා ලිංගික අතවර කරන
වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට නිලධාරීන් නිසි ලෙස කටයුතු නො කරන බවට චෝදනා
නගමින් ලිංගික අතවර වලට ලක් වූ ළමුන් හා ඥාතීන් පිරිසක් උද්ඝෝෂණයක් හා
පෙළපාලියක් පැවැත්වූහ.එහි සදහන් වූයේ වවුනියාවේ ළමා ලිංගික අතවර සිද්ධින් ඉහල යන නමුත් නිලධාරීන් ඒවා අවම කිරීමට කටයුතු නො කරන අතරතුර වැරදි කරුවන්ට එරෙහිව නිසි දඩුවම් කිරීමට උනන්දුවක් නො දක්වන බවයි.
ළමා අපචාරකයන් හට දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා බවට ජනාධිපති වරයා විසින් දී ඇති පොරොන්දුවක් ද සිහිපත් කරන පෙත්සම පීඩිතයන්ට වන්දි ගෙවන ලෙස ද ඉල්ලා සිටී.
No comments:
Post a Comment