Monday, February 3, 2014

රේගු වෙන් අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකීකයා අතේකැබලි 2ක්

රුපියල් දහතුන් ලක්ෂ අසුපන්දහසක් වටිනා රත්‍රං කැබලි 2ක් නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයෙකු අද(03) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.

සිය ගමන් මළුවේ සඟවාගෙන ‍ඉන්දියාවේ ‍ චෙන්නායි නුවර බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී මෙ

No comments:

Post a Comment