Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, February 3, 2014
විදේශීය කතකගේ පස්සමිරිකු මුස්ලිම්ජාතිකයා
මෙරට සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක එංගලන්ත කාන්තාවකගේ තට්ටම් පෙදෙස මිරිකා දිවගිය අයෙකු එම කාන්තාවගේ විදේශීය සැමියා විසින් අල්ලා පොලීසිය වෙතට ඇදගෙන ගොස් බාරදීමේ සිද්ධියක් නුවර එළියෙන් වාර්තා වේ.
විදේශිකයා විසින් නුවරඑළිය පොදු වෙළදපොළ ඉදිරිපිටදී මෙසේ අල්ලාගෙන ඇත්තේ මිපිලිමාන ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.
මෙම සිදුවීම අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඔහු නුවරඑළිය අධිකරණයේතිරණය මත
බන්ධනාගාර ගත කොට තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment