Wednesday, February 5, 2014

26ක් රෝහල් ගත කෙරේ 12කට බරපතලයි

හැටන්, රාවණාගොඩ ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමේන් එහි ගමන්ගත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
 බස් රථයේ රියදුරු මහතාට රිය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස අඩි 20ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී ඇති බව පොලීසිය පවසයි.
 අද(05) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති , තුවාල ලැබූ 26 දෙනෙකු මල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් 12 දෙනෙකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති

No comments:

Post a Comment