Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Wednesday, February 5, 2014
දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට දැඩි ආරක්ෂාවක්.....
දිස්ත්‍රික් ලේකමි කාර්යාලවල ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 3000 කට අධික ප්‍රමාණයක් යොදවා ඇත්තේ දකුණු ,බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දීම අද සහ හෙට (05,06) සිදුවන බැවිනි. පොලිස් මූලස්ථානය සදහන් කරන පරිදි නාම යෝජනාභාර දීමෙන් පසු පෙළපාළි පැවැත් වීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවටරැස්විම් පැවැත් වීම සපුරා තහනම්ය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment