Thursday, February 6, 2014

ඡන්දය මාර්තු 29දා...

මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද (06) මධ්‍යහ්න 12.00 න් අවසන් විය.
දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය එළඹෙන මාර්තු මස29 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඉකුත් 06 වන දින මධ්‍යහ්න 12.00 න් ආරම්භ වු අතර ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය ඊයේ(05) දිනයෙන් අවසන් කරන ලදී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ලංකා කම්කරු කොංග‍්‍රසය, නව සිහල උරුමය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ සහ නව සමසමාජ පක්ෂය ද මෙලෙස නාමයෝජනා ලබාදී ඇති පක්ෂ අතරට ඇතුළත්.

No comments:

Post a Comment