ඇය ප්‍රේම සබඳතාවකට අදාළ ඡායාරූපයක් ෆේස් බුක්හි පළකිරීම පිළිබඳ
විදුහල්පතිවරයා විසින් දැරියට අවවාද කර පාසලට මව්පියන් කැටුව එන ලෙස දන්වා
ඇත.
එහෙත් ඇය මෙපිලිබදව මව්පියන්ට සඳහන් කර නොමැති අතර ලජ්ජාවට පත්ව තම නිවසේ කාමරයක සාරියකින් ගෙල වැලලාගෙන ඊයේ දිනයේ සියදිවි හානිකරගෙන තිබේ.
ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු වි ඇති නිසා දේහය අද (06) දැරියගේ මව්පියන්ට බාරදෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment