Thursday, February 13, 2014

කඩුලූ 5 කට ලකුණු 55 ක්

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව් දින තරඟයේ දෙවන දිනය අදයි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන තරඟයේ දිවා ආහාරය සඳහා නතර කරන විට ශ‍්‍රී ලංකා ඒ පිල

කඩුලූ 5 කට ලකුණු 55 ක් ලබා සිටියා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 10 කට අඩු සංඛ්‍යාවකට දැවී යාම විශේෂත්වයක් වුණා.  තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 330 ක් රැස් කළා.

No comments:

Post a Comment