Thursday, February 13, 2014

විදේශ සංචිත 4.6% කින් ඉහළට

මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය සියයට 4.6 කින් ඉහළ ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව ඇමරිකානු ඩොලර් මිලියන 7 200 ක්. මහ බැංකුව සඳහන් කළේ පසුගිය වසරේ දෙසැම්බර් වනවිට මෙලෙස විදේශ සංචිත ඉහළ ගොස් ඇති බවයි.

No comments:

Post a Comment