Tuesday, February 4, 2014

අද 66ය වන ජාතික නිදහස් උලෙළ කෑගල්ලේදී......

 ශ්‍රී ලංකාවට නිදහස ලැබි වසර 66ක් ගත විම නිමිත්තෙන් නිදහස් සමරු උළෙල පැවැත්වීමට සියලු කටයුතු
සූදානම්.

සබරගමු පලාතේ කෑගල්ල නගර මද්‍යයේ පැවැත්වේ.

“එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්“ යන්න මෙවර ජාතික නිදහස් සමරු උළෙලේ තේමාවයි.

මෙවර ජාතික නිදහස් දින උළෙලේ දී ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිවලට අමතරව සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිදහස් දින උළෙලේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කෑගල්ල නගරය තුළ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

‍මේ සදහා  3000කින්  යුත් පොලිස් බල ඇණියක් යොදවා  තිබේ.

බන්ධනාගාර සිරකරුවන් 1000 ක් පමණ නිදහස් කිරිමට නියමිතව ඇතිබව ආරංචි මර්ග සදහන්කරයි.


දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වු සිරකරුවන් සහ වයස අවුරුදු 75ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස් කිරිමට නියමිතව ඇත බව සදහන්කරයි


.

No comments:

Post a Comment