Tuesday, February 4, 2014

කෑගල්ලට ජන ගංගා ගලයි...

අති විශාල ජන ගංගාවක් දවයිනේ නන් දෙසින් කෑගලු පුරවරයට පැමිනෙන  බවට ආරංචි 
මාර්ග සදහන්කරයි.

ත්‍රිවිධ හමුදා සංදර්සන මධ්‍යයේ අති උත්කර්සවත් අන්දමින් නිදහස් උලෙළ පැවැත්වෙන
බවට ආරංචි මාර්ග සදහන්කරයි.


No comments:

Post a Comment