
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පිරිමි පුද්ගලයින් 60දෙනෙක් , කාන්තාවන් 09දෙනෙක්, කුඩා පිරිමි ළමුන් තිදෙනෙක්, කුඩා ගැහැණු ළමුන් තිදෙනෙකු සහ ඔවුන් පැමිණි බස් රථයක් මෙන්ම වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන පරිදි අද(12) අලුයම 01.00 ට පමණ මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරුවන් මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්අද දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වැඩි දුරත්ටත් සදහන් කෙරේ.
No comments:
Post a Comment