Wednesday, February 12, 2014

යතුරුපැදි අනතුරෙන් දෙදෙනෙක් මරුට

මැදවච්චිය - මන්නාරම ප්‍රධාන මාර්ගයේ රම්බකුලම ප්‍රදේශයේ දි යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදිකරුට එය පාලනය කර ගත නොහැකිව නතර කර තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි සහ 29 හැවිරිදි පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

No comments:

Post a Comment